Genesis 5:28 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ලාමෙක්ට වයස අවුරුදු එකසිය අසූදෙකක් (182) වූ විට ඔහුට දාව පුතෙක් උපන්නේ ය. ලාමෙක් ඔහුට නෝවා යන නාමය තැබී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ලාමෙක් එකසිය අසූ දෑවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව පුත්‍රයෙක් උපන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ලාමෙක්ට වයස අවුරුදු එකසිය අසූදෙකක් වූ විට ඔහුට දාව පුතෙක් උපන්නේ ය. ලාමෙක් ඔහුට නෝවා යන නාමය තැබී ය.