Genesis 5:30 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ලාමෙක් තව අවුරුදු පන්සිය අනූපහක් (595) ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ලාමෙක් නෝවා ඉපදෙවූ පසු පන්සිය අනූපස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ලාමෙක් තව අවුරුදු පන්සිය අනූපහක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්හ.