Genesis 5:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සෙත්ගේ වයස අවුරුදු එකසිය පහක් (105) වූ විට ඔහුට දාව ඒනොෂ් උපන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සෙත් එකසිය පස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ඒනොෂ් උපන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
සෙත්ගේ වයස අවුරුදු එකසිය පහක් වූ විට ඔහුට දාව ඒනොෂ් උපන්නේ ය.