Genesis 5:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒනොෂ්ට වයස අවුරුදු අනූවක් (90) වූ විට ඔහුට දාව කේනාන් උපන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒනොෂ් අනූ අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව කේනාන් උපන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඒනොෂ්ට වයස අවුරුදු අනූවක් වූ විට ඔහුට දාව කේනාන් උපන්නේ ය.