Genesis 50:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තම පියා භූමදාන කළ පසු ජෝසෙප් ද ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ භූමදානය සඳහා ගිය සියල්ලෝ ද ආපසු මිසරයට පැමිණියෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යෝසෙප් තමාගේ පියා තැන්පත්කළ පසු ඔහුද ඔහුගේ සහෝදරයෝද තම පියා තැන්පත්කරන පිණිස ඔහු සමඟ ගිය සියල්ලෝද මිසරයට හැරී ආවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
තම පියා භූමදාන කළ පසු ජෝසෙප් ද ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ භූමදානය සඳහා ගිය සියල්ලෝ ද ආපසු මිසරයට පැමිණියෝ ය.