Genesis 50:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් ඔව්හු ජෝසෙප් වෙත පණිවුඩයක් යවමින්, “ඔබේ පියා මැරෙන්න කලින් අපට කතා කොට,
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු යෝසෙප් වෙතට පණිවිඩයක් යවමින්: ඔබගේ පියා තමාගේ මරණයට පළමුවෙන් අපට අණකරමින්-
Sinhala SNRV (New Revised Version 2018)
එබැවින් ඔව්හු ජෝසෙප් වෙත පණිවුඩයක් යවමින්, “ඔබේ පියා මැරෙන්න කලින් අපට කතා කොට,