Genesis 50:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අවමංගල වත්පිළිවෙත් අවසාන වූ විට ජෝසෙප් පාරාවෝගේ නිලධාරීන් අමතා, “දැන් ඉතින් ඔබ මට කරුණාව පාන්නහු නම්, කරුණාකර, පාරාවෝට මේ පණිවුඩය යවන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු ගැන වැලපීමේ දවස් ඉකුත්වූ කල්හි යෝසෙප් ඵාරාවෝගේ ගෙයි වැසියන්ට කථාකොට: ඔබ සැමගෙන් මට කරුණාව ලැබී තිබේනම් ඔබ සැම ඵාරාවෝට කථාකරමින් මෙසේ කියන ලෙස ඉල්ලමි-
Sinhala SNRV (New Revised Version 2018)
අවමංගල වත්පිළිවෙත් අවසාන වූ විට ජෝසෙප් පාරාවෝගේ නිලධාරීන් අමතා, “දැන් ඉතින් ඔබ මට කරුණාව පාන්නහු නම්, කරුණාකර, පාරාවෝට මේ පණිවුඩය යවන්න.