Genesis 50:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පාරාවෝ කතා කොට, “යන්න, ඔබේ පියාට ඔබ දිවුරූ ලෙස, ඔහු භූමදාන කරන්නැ”යි උත්තර දුනි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඵාරාවෝද: ඔබේ පියා ඔබ දිවුරෙවු ලෙස ගොස් ඔහු තැන්පත් කරන්නැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
පාරාවෝ කතා කොට, “යන්න, ඔබේ පියාට ඔබ දිවුරූ ලෙස, ඔහු භූමදාන කරන්නැ”යි උත්තර දුනි.