Genesis 50:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට ජෝසෙප් තම පියා භූමදාන කරනු පිණිස ගියේය. තවද, ඔහු කැටුව පාරාවෝගේ නිලධාරීහු සියලු දෙන ද ඔහුගේ රාජ සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මිසර දේශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සියලු දෙන ද
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට යෝසෙප් තමන් පියා තැන්පත්කරන පිණිස ගියේය. ඵාරාවෝගේ සියලු මෙහෙකරුවෝද ඔහුගේ ගෙයි වැඩිමහල්ලෝද මිසර දේශයේ සියලු වැඩිමහල්ලෝද
Sinhala SNRV (New Revised Version 2018)
එවිට ජෝසෙප් තම පියා භූමදාන කරනු පිණිස ගියේය. තවද, ඔහු කැටුව පාරාවෝගේ නිලධාරීහු සියලු දෙන ද ඔහුගේ රාජ සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මිසර දේශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සියලු දෙන ද