Genesis 6:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එකල පොළෝ තලය මත ජන සංඛ්‍යාව බහුල විය; ජනතාවට දූවරු උපන්නාහ.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද භූමිය මතුපිට මනුෂ්‍යයන් වැඩිවෙන්ට පටන්ගෙන ඔවුන්ට දූවරුන් උපන් කල
Sinhala SNRV (New Revised Version 2018)
එකල පොළෝ තලය මත ජන සංඛ්‍යාව බහුල විය; ජනතාවට දූවරු උපන්නාහ.