Genesis 8:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මහා සමුද්‍රයේ උල්පත් හා අහසේ කවුළු වැසිණි. අහසින් වැටුණු වැස්ස ද නැවතිණි;
Sinhala Bile - Revised Old Version (SROV)
ගැඹුරේ උල්පත්ද අහසේ කවුළුද පියනලද්දේය; අහසෙන් වර්ෂාවද නවත්වනලද්දේය.
Sinhala SNRV (New Revised Version 2018)
මහා සමුද්‍රයේ උල්පත් හා අහසේ කවුළු වැසිණි. අහසින් වැටුණු වැස්ස ද නැවතිණි;