Genesis 8:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පොළෝ තලයෙන් ගංවතුර ටිකින් ටික බැස යන්නට විය. දවස් එකසිය පණහකට පසු ගංවතුර බැස ගියේය.
Sinhala Bile - Revised Old Version (SROV)
ජලය නොකඩව පොළොවෙන් බැස ගියේය; එකසිය පනස් දවසකට පසු ජලය අඩුවිය.
Sinhala SNRV (New Revised Version 2018)
පොළෝ තලයෙන් ගංවතුර ටිකින් ටික බැස යන්නට විය. දවස් එකසිය පණහකට පසු ගංවතුර බැස ගියේය.