Genesis 8:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සත් වන මාසයේ දහහත් වන දින නැව අරරත් කඳු වැටිය මත නැවතිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
නැව සත්වෙනි මස දසසත්වෙනි දින අරරත් කඳු පිට නැවතුණාය.
Sinhala SNRV (New Revised Version 2018)
සත් වන මාසයේ දහහත් වන දින නැව අරරත් කඳු වැටිය මත නැවතිණි.