Genesis 8:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ගංවතුර දස වන මාසය දක්වා නොනැවතී බැස ගියේ ය; දස වන මාසයේ පළමු වන දින කඳු මුදුන් පෙනිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
දසවෙනි මාසය දක්වා ජලය නොකඩව බැස්සේය; දසවෙනි මස පළමුවෙනි දින කඳු මුදුන් පෙනුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
ගංවතුර දස වන මාසය දක්වා නොනැවතී බැස ගියේ ය; දස වන මාසයේ පළමු වන දින කඳු මුදුන් පෙනිණි.