Genesis 8:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කපුටෙකු පිටතට යැවී ය. ඌ පොළොව මත ජලය සිඳෙන තුරු ඔබමොබ පියාඹා ගියේය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු කපුටුවෙකු පිටතට යැවීය, ඌ පිටතට ගොස් පොළොවෙන් ජලය සිඳෙන තුරු ඔබ මොබ ගියේය.
Sinhala SNRV (New Revised Version 2018)
කපුටෙකු පිටතට යැවී ය. ඌ පොළොව මත ජලය සිඳෙන තුරු ඔබමොබ පියාඹා ගියේය.