Genesis 9:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ගොවියෙකු වූ නෝවා මිදි වත්තක් වැවූ පළමු මිනිසා විය.
Sinhala Bile - Revised Old Version (SROV)
නෝවා ගොවිකම් කරන්ට පටන්ගෙන මිදි වත්තක් වැවුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ගොවියෙකු වූ නෝවා මිදි වත්තක් වැවූ පළමු මිනිසා විය.