Genesis 9:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“කානාන් සාප ලද්දෙක් වේ වා! ඔහු තම සහෝදරයන්ගේ දාසයන්ට දාසයෙක් වේ වා!”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු: කානාන්ට ශාප වේවා; ඔහු තමාගේ සහෝදරයන්ට දාසයන්ගේ දාසයෙක් වන්නේයයි කීය.
Sinhala SNRV (New Revised Version 2018)
“කානාන් සාප ලද්දෙක් වේ වා! ඔහු තම සහෝදරයන්ගේ දාසයන්ට දාසයෙක් වේ වා!”යි කී ය.