Genesis 9:29 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු අවුරුදු නවසිය පණහක් ආයු වළඳා මියගියේය.
Sinhala Bile - Revised Old Version (SROV)
නෝවාගේ සියලු දවස් අවුරුදු නවසිය පනසක්ය; ඔහු මළේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු අවුරුදු නවසිය පණහක් ආයු වළඳා මියගියේය.