Habakkuk 2:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒ අයුරින් නුඹලාත් ගෞරවයෙන් වෙනුවට නින්දාවෙන් පිරී සිටින්නහු ය. නුඹලාත් වෙරිමත් වන්නහු ය. සමිඳාණන් වහන්සේගේ දකුණු අතෙහි කුසලානෙන් නුඹලාට බොන්න සලස්වා උන් වහන්සේ නුඹලාගේ ගෞරවය අගෞරවයට හරවන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ ගෞරවය වෙනුවට ලජ්ජාවෙන් පිරී සිටින්නෙහිය. ඔබත් බී අචර්මඡේදිත බව පෙන්වන්න. ස්වාමීන්වහන්සේ ගේ දකුණතේ පාත්‍රය ඔබ වෙතටත් කැත නින්දිතකම ඔබේ මහිමය පිටටත් පැමිණෙනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
ඒ අයුරින් නුඹලාත් ගෞරවයෙන් වෙනුවට නින්දාවෙන් පිරී සිටින්නහු ය. නුඹලාත් වෙරිමත් වන්නහු ය. සමිඳාණන් වහන්සේගේ දකුණු අතෙහි කුසලානෙන් නුඹලාට බොන්න සලස්වා උන් වහන්සේ නුඹලාගේ ගෞරවය අගෞරවයට හරවන සේක.