Haggai 1:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“මාගේ ජනයෙනි, මාගේ දේව මාලිගාව නටබුන් වී තිබිය දී නුඹලා මනහර මන්දිරවල ජීවත් වීම සුදුසු ද? දැන් ඉතින් සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මේ ගෘහය පාළුව තිබෙද්දීම ඇතුළත ලෑලිවලින් වසා තිබෙන ඔබ සැමගේ ගෙවල්වල වාසයකිරීමට ඔබ සැමට මෙය නිසි කාලයද?
Sinhala SNRV (New Revised Version 2018)
“මාගේ ජනයෙනි, මාගේ දේව මාලිගාව නටබුන් වී තිබිය දී නුඹලා මනහර මන්දිරවල ජීවත් වීම සුදුසු ද? දැන් ඉතින් සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.