Haggai 2:20 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එම දවසේ දී ම එනම්, එම මාසයේ විසිහතර වන දා සමිඳාණන් වහන්සේ හග්ගයිට දෙ වන වරට පණිවුඩයක් දෙමින් මෙසේ වදාළ සේක:
Sinhala Bile - Revised Old Version (SROV)
තවද මාසයේ විසිහතරවෙනිදා ස්වාමීන්වහන්සේ ගේ වචනය දෙවෙනි වර හග්ගයි වෙතට පැමිණ මෙසේ කීය.
Sinhala SNRV (New Revised Version 2018)
එම දවසේ දී ම එනම්, එම මාසයේ විසිහතර වන දා සමිඳාණන් වහන්සේ හග්ගයිට දෙ වන වරට පණිවුඩයක් දෙමින් මෙසේ වදාළ සේක: