Haggai 2:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“මේ දේව මාලිගාවේ මුලින් තිබූ තේජස දුටු යමෙක් නුඹලා අතරෙහි ඉතිරි ව සිටිත් ද? දැන් නුඹලාට මෙය පෙනෙන්නේ කෙසේ ද? මේ ගැන නුඹලාගේ ම සිතේ කැක්කුමක් නැද් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
මේ ගෘහය එහි පළමු තේජස ඇතුව තිබෙද්දී එය දුටු අයගෙන් ඔබ සැම අතරේ ඉතිරිව සිටින්නේ කවුද? මේක දැන් ඔබ සැමට පෙනෙන්නේ කොහොමද? මේක කිසිත් නැත්තාක්මෙන් ඔබ සැමගේ ඇස්වලට පෙනෙනවා නොවේද?
Sinhala SNRV (New Revised Version 2018)
“මේ දේව මාලිගාවේ මුලින් තිබූ තේජස දුටු යමෙක් නුඹලා අතරෙහි ඉතිරි ව සිටිත් ද? දැන් නුඹලාට මෙය පෙනෙන්නේ කෙසේ ද? මේ ගැන නුඹලාගේ ම සිතේ කැක්කුමක් නැද් ද?