Haggai 2:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලා මිසරයෙන් පිට වී ආ කල මම නුඹලා සමඟ නිරන්තරයෙන් සිටින බවට පොරොන්දු දුන් ප්‍රකාරයට මාගේ ආත්මානුභාවය තවමත්, නුඹලා සමඟ ය. ඒ නිසා බිය නොවන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම මිසරයෙන් පිටත්ව ආකල මා විසින් ඔබ සැම සමඟ ගිවිසගත් වචනයත් මාගේ ආත්මයත් ඔබ සැම අතරෙහි පවතින්නේය. භය නොවෙන්න.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලා මිසරයෙන් පිට වී ආ කල මම නුඹලා සමඟ නිරන්තරයෙන් සිටින බවට පොරොන්දු දුන් ප්‍රකාරයට මාගේ ආත්මානුභාවය තවමත්, නුඹලා සමඟ ය. ඒ නිසා බිය නොවන්න.