Hebrews 10:18 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මේවාට කමාව ඇත්තේ කොතැන ද, එතැන පාප උදෙසා යාග පූජාවල අවැසිතාවක් ද නැත.
Sinhala Bile - New Revised Version (NRSV)
කමාව ඇති තැන පාප පූජා ඔප්පු කිරීමක් තවත් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉඳින් ඒවාට කමාව තිබෙන තැන, පාපය ගැන පූජා ඔප්පුකිරීමක් තවත් නැත.
Sinhala SNRV (New Revised Version 2018)
කමාව ඇති තැන පාප පූජා ඔප්පු කිරීමක් තවත් නැත.