Hebrews 10:31 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ජීවමාන දෙවියන්වහන්සේගේ හස්තයට හසුවීම භයංකර ය.
Sinhala Bile - New Revised Version (NRSV)
ජීවමාන දෙවියන් වහන්සේගේ අත්වලට අසු වීම භයංකර දෙයකි.
Sinhala Bile - Revised Old Version (SROV)
ජීවමානවූ දෙවියන්වහන්සේගේ අත්වලට අසුවීම භයානක දෙයක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ජීවමාන දෙවියන් වහන්සේගේ අත්වලට අසු වීම භයංකර දෙයකි.