Hebrews 10:35 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එබැවින් විශිෂ්ට ත්‍යාග දීමනාවක් හිමි ඔබගේ ඒ විශ්වාසය ඉවත නො දමන්න.
Sinhala Bile - New Revised Version (NRSV)
මහත් විපාකයක් ඔබට ඇති බැවින් ඔබේ විශ්වාසය අත් නොහරින්න.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් මහත් විපාකයක් ඇත්තාවූ ඔබ සැමගේ නිසැකකම අත් නාරින්න.
Sinhala SNRV (New Revised Version 2018)
මහත් විපාකයක් ඔබට ඇති බැවින් ඔබේ විශ්වාසය අත් නොහරින්න.