Hebrews 10:6 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
දවන පූජා හා පාප පූජා, ඔබට ප්‍රසන්න වූයේ නැත.
Sinhala Bile - New Revised Version (NRSV)
දවන පූජා හා පාප පූජා කිසිත් ඔබ සිත් නොගනියි,
Sinhala Bile - Revised Old Version (SROV)
මුළු දවන පූජාවලටත් පාප පූජාවලටත් ඔබ ප්‍රසන්න නුවූසේක.
Sinhala SNRV (New Revised Version 2018)
දවන පූජා හා පාප පූජා කිසිත් ඔබ සිත් නොගනියි,