Hebrews 11:2 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද පැරැන්නන් තම පිළිගැනීමක් ලද්දේ එමඟින් ය.
Sinhala Bile - New Revised Version (NRSV)
තමන්ගේ ඇදහිල්ල නිසා අපේ මුතුන්මිත්තෝ දෙවියන් වහන්සේට ප්‍රිය මනාප වූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
එයින්, වැඩිමහල්ලන්ට සාක්ෂි ලැබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
තමන්ගේ ඇදහිල්ල නිසා අපේ මුතුන්මිත්තෝ දෙවියන් වහන්සේට ප්‍රිය මනාප වූ හ.