Hebrews 12:13 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
කොර වූ කකුල්-සන්ධි නො ගැලවී ඒවා සුව වන පිණිස, ඔබේ පාදවලට සමතල මාවත් තනා ගන්න.
Sinhala Bile - New Revised Version (NRSV)
කොර කකුල් අබලන් නොවී, සුවය ලබන පිණිස ඇද නැති මාවත්වල ගමන් කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
කොර කකුල් අහක්කරනු නොලැබ, සුවවෙන පිණිස, ඔබ සැමගේ පාදවලට සමතලා පාරවල් සාදාගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
කොර කකුල් අබලන් නොවී, සුවය ලබන පිණිස ඇද නැති මාවත්වල ගමන් කරන්න.