Hebrews 12:29 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද අපේ දෙවියන්වහන්සේ දවා අළු කරන ගින්නකි.
Sinhala Bile - New Revised Version (NRSV)
මන්ද, අපගේ දෙවියන් වහන්සේ වනාහි සියල්ල දවාලන ගින්නකි.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ විනාශකරන ගින්නක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
මන්ද, අපගේ දෙවියන් වහන්සේ වනාහි සියල්ල දවාලන ගින්නකි.