Hebrews 13:1 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
සහෝදර ප්‍රේමයේ පැවත සිටින්න.
Sinhala Bile - New Revised Version (NRSV)
සහෝදරයන් ලෙස එකිනෙකාට නොකඩව ප්‍රේම කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
සහෝදර ස්නේහය පවතීවා.
Sinhala SNRV (New Revised Version 2018)
සහෝදරයන් ලෙස එකිනෙකාට නොකඩව ප්‍රේම කරන්න.