Hebrews 3:7 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එබැවින් ශුද්ධාත්මයාණන්වහන්සේ පවසන පරිදි: “අද ඔබ, උන්වහන්සේගේ කටහඬ අසනවා නම්,
Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් ශුද්ධාත්මයාණෝ මෙසේ වදාරන සේක: “අද නුඹලා උන් වහන්සේගේ හඬට සවන් දෙන්නහු නම්,
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් ශුද්ධාත්මයාණන්වහන්සේ කථාකොට: අද ඔබ සැම උන්වහන්සේගේ හඬ අසන්නහු නම්,
Sinhala SNRV (New Revised Version 2018)
එබැවින් ශුද්ධාත්මයාණෝ මෙසේ වදාරන සේක: “අද නුඹලා උන් වහන්සේගේ හඬට සවන් දෙන්නහු නම්,