Hebrews 4:5 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
තවද මේ පාඨයේ, “මාගේ විශ්‍රාමයට ඔවුන් ඇතුළු වන්නේ නැතැ” යි උන්වහන්සේ පවසන සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
නැවත මේ පාඨයෙහිත්: “ඔව්හු මාගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝ ය”යි කියා ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
නැවත මේ පදයෙහිත්: ඔව්හු මාගේ විශ්‍රාමස්ථානයට ඇතුල් නොවන්නෝයයි කියා තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
නැවත මේ පාඨයෙහිත්: “ඔව්හු මාගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝ ය”යි කියා ඇත.