Hosea 1:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ලෝ-රුහාමා කිරි වැරෙව්වායින් පසු ගොමෙර් ගැබ්ගෙන තවත් පුතෙකු ලැබුවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ලෝ-රුහාමා කිරිවැරෙවුවායින් පසු ඈ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකළාය.
Sinhala SNRV (New Revised Version 2018)
ලෝ-රුහාමා කිරි වැරෙව්වායින් පසු ගොමෙර් ගැබ්ගෙන තවත් පුතෙකු ලැබුවා ය.