Hosea 11:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“එප්‍රායිම් ජනයෙනි, මම කෙසේ ඔබ පාවා දෙන්නෙම් ද? ඉශ්රායෙල්, ඔබ කෙසේ අත්හරිම් ද? මා අද්මා නුවරට කළාක් මෙන් මට ඔබටත් කළ හැකි ද? ශෙබොයිම් නුවරට කළාක් මෙන් ඔබටත් කළ හැකි ද? එසේ කරන්නට මාගේ සිත ඉඩ නොදෙයි. ඒ ගැන සිතන විට මාගේ සිත කම්පා වෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
එප්‍රායිම්, මම කෙසේ ඔබ අත්හරින්නෙම්ද? ඉශ්‍රායෙල්, ඔබ කෙසේ පාවාදෙන්නෙම්ද? කෙසේ අද්මාට මෙන් ඔබට කරන්නෙම්ද? කෙසේ ඔබව ෂෙබොයිම්ට සමකරන්නෙම්ද? මාගේ සිත මා තුළ හැරී, මාගේ අනුකම්පාව මුළුමනින්ම ඇවිළී තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)