Hosea 13:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“එප්‍රායිම් සෙනඟගේ පාප හා අපරාධ සටහන් කර ඇත. ඒ සටහන් සුරක්ෂිත ව තැන්පත් කර ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
එප්‍රායිම්ගේ අපරාධය බැඳ තබා තිබේ; ඔහුගේ පාපය නිදන්කර තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
“එප්‍රායිම් සෙනඟගේ පාප හා අපරාධ සටහන් කර ඇත. ඒ සටහන් සුරක්ෂිත ව තැන්පත් කර ඇත.