Hosea 4:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එප්‍රායිම් ජනයා දේව රූපවලට වසඟ වී සිටිති. ඔවුන් එසේ සිටියාවේ.
Sinhala Bile - Revised Old Version (SROV)
එප්‍රායිම් දේවරූපවලට බැඳී සිටියි; ඔහු නිකම් සිටියාවේ.
Sinhala SNRV (New Revised Version 2018)
එප්‍රායිම් ජනයා දේව රූපවලට වසඟ වී සිටිති. ඔවුන් එසේ සිටියාවේ.