Hosea 4:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලා රෑ දාවල් දෙක්හි වැරදි පිට වැරදි කරන්නහු ය. දිවැසිවරු ද නුඹලා සමඟ එසේ ම කරති. නුඹලාගේ මාතෘ භූමියේ විනාශය නුඹලා ම ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් ඔබ දවාලේ වැටෙනවා ඇත, අනාගතවක්තෘද ඔබ සමඟ රාත්‍රියේදී වැටෙනවා ඇත; ඔබේ මෑණියන්ද නාස්තිකරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලා රෑ දාවල් දෙක්හි වැරදි පිට වැරදි කරන්නහු ය. දිවැසිවරු ද නුඹලා සමඟ එසේ ම කරති. නුඹලාගේ මාතෘ භූමියේ විනාශය නුඹලා ම ය.