Hosea 4:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මා ගැන දැනුමක් නැති බැවින් මාගේ සෙනඟ විනාශ වී යති. මා ගැන දැනුම ද දේවාඥා ද ප්‍රතික්ෂේප කර තිබෙන බැවින් මට පූජකයන් මෙන් සේවය කිරීමෙහි ලා නුඹලා ද නුඹලාගේ දරුවන් ද මම ප්‍රතික්ෂේප කරමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ සෙනඟ දැනගැන්ම නැතිකමෙන් නාස්තිවී සිටිති. ඔබ දැනගැන්ම එපාකළ නිසා මට පූජකකම්කිරීමෙන් මමත් ඔබ එපාකරන්නෙමි. ඔබ ඔබේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව මතකනැතිකළ නිසා මමත් ඔබේ දරුවන් මතක නැතිකරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මා ගැන දැනුමක් නැති බැවින් මාගේ සෙනඟ විනාශ වී යති. මා ගැන දැනුම ද දේවාඥා ද ප්‍රතික්ෂේප කර තිබෙන බැවින් මට පූජකයන් මෙන් සේවය කිරීමෙහි ලා නුඹලා ද නුඹලාගේ දරුවන් ද මම ප්‍රතික්ෂේප කරමි.