Hosea 5:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ෂිට්ටිම් මිටියාවතේ ගැඹුරු පාතාලයක් වී ඇත. මම ඔබ සියල්ලන්ට ම දඬුවම් කරමි.
Sinhala Bile - Revised Old Version (SROV)
විපක්ෂවාදීහු භයානක ලෙස මරණ සිදුකළෝය; නුමුත් මම ඔවුන් සියල්ලන්ට දඬුවම්කරමි.
Sinhala SNRV (New Revised Version 2018)
ෂිට්ටිම් මිටියාවතේ ගැඹුරු පාතාලයක් වී ඇත. මම ඔබ සියල්ලන්ට ම දඬුවම් කරමි.