Hosea 6:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“එම්බා ජුදා වැසියෙනි! නුඹලාට දඬුවම් දීමේ කාලයත් මා නියම කර ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මම මාගේ සෙනඟගේ වහල්කම පහකරන විට, එම්බා යූදා, ඔබටත් ගොයම් කැපීමක් පැමිණෙන්ට නියමකර තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
“එම්බා ජුදා වැසියෙනි! නුඹලාට දඬුවම් දීමේ කාලයත් මා නියම කර ඇත.