Hosea 6:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ගිලියද් වනාහි නපුරු මිනිසුන්ගෙන් ද මිනී මරුවන්ගෙන් ද ගහණ වූ නගරයකි.
Sinhala Bile - Revised Old Version (SROV)
ගිලියද් අපරාධකාරයන්ගේ නුවරක්ය, ලේමය අඩිවලින් එය පිරී තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
ගිලියද් වනාහි නපුරු මිනිසුන්ගෙන් ද මිනී මරුවන්ගෙන් ද ගහණ වූ නගරයකි.