Hosea 7:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“එප්‍රායිම් සෙනඟ වනාහි අඩක් පිළිස්සූ රොටියක් හා සමාන ය. ඔව්හු අන්‍ය ජාතීන් සමඟ මිශ්‍ර වී සිටිති.
Sinhala Bile - Revised Old Version (SROV)
එප්‍රායිම් ජනයන් අතරෙහි මිශ්‍රවන්නේය; එප්‍රායිම් නොපෙරළා පිලිස්සූ රොටියක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
“එප්‍රායිම් සෙනඟ වනාහි අඩක් පිළිස්සූ රොටියක් හා සමාන ය. ඔව්හු අන්‍ය ජාතීන් සමඟ මිශ්‍ර වී සිටිති.