Isaiah 1:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම නුඹලාට විරුද්ධ ව ක්‍රියාකර, ගිනි උදුනෙහි ලෝහ පිරිසිදු කරන්නාක් මෙන් නුඹලා පිරිසිදු කරන්නෙමි; නුඹලාගේ සියලු බොර රොඩු ආදිය ඉවත් කරන්නෙමි;
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ අත ඔබ පිටට හරවා, ඔබේ බොර සහමුලින්ම ඉවත්කර, ඔබේ තුත්තනාගම් සියල්ලම පහකරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම නුඹලාට විරුද්ධ ව ක්‍රියාකර, ගිනි උදුනෙහි ලෝහ පිරිසිදු කරන්නාක් මෙන් නුඹලා පිරිසිදු කරන්නෙමි; නුඹලාගේ සියලු බොර රොඩු ආදිය ඉවත් කරන්නෙමි;