Isaiah 10:28 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“සතුරෝ අයාත් නගරයට පැමිණ මිග්‍රෝන් මැදින් ගියෝ ය. ඔවුහු තමන්ගේ බඩුමුට්ටු මික්මාෂ්හි තැබුවෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු අයාතට පැමිණ මිගේ‍රා‍්න මැදින් ගියේය; මික්මාෂ්හි ඔහු තමාගේ බඩු තබන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
“සතුරෝ අයාත් නගරයට පැමිණ මිග්‍රෝන් මැදින් ගියෝ ය. ඔවුහු තමන්ගේ බඩුමුට්ටු මික්මාෂ්හි තැබුවෝ ය.