Isaiah 13:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මේ වනාහි ආමොස්ගේ පුත් යෙසායාට බබිලෝනිය ගැන එළිදරව් වූ දෙවියන් වහන්සේගේ පණිවුඩය ය:
Sinhala Bile - Revised Old Version (SROV)
ආමොස්ගේ පුත්‍රවූ යෙසායාට බබිලොන් ගැන එළිදරව්වූ දිව්‍ය ප්‍රකාශනයය.
Sinhala SNRV (New Revised Version 2018)
මේ වනාහි ආමොස්ගේ පුත් යෙසායාට බබිලෝනිය ගැන එළිදරව් වූ දෙවියන් වහන්සේගේ පණිවුඩය ය: