Isaiah 13:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
හමු වන හැම කෙනෙක් ම ඇනුම් කන්නෝ ය; අසු වන හැම කෙනෙක් ම කඩුවෙන් මැරුම් කන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සම්බවෙන එකිනෙකා ඇනුම් කනවා ඇත; අසුවෙන එකිනෙකා කඩුවෙන් වැටෙනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
හමු වන හැම කෙනෙක් ම ඇනුම් කන්නෝ ය; අසු වන හැම කෙනෙක් ම කඩුවෙන් මැරුම් කන්නෝ ය.