Isaiah 13:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“මොරගසා වැලපෙන්න. සමිඳුන්ගේ දවස එනම්, සර්වපරාක්‍රමයාණන් විනාශය පමුණුවන දවස ආසන්න ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මොරගසා වැලපෙන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ගේ දවස ළංව තිබේ; එය සර්වපරාක්‍රමයාණන් විසින් එවන විනාශයක් මෙන් පැමිණෙයි.
Sinhala SNRV (New Revised Version 2018)
“මොරගසා වැලපෙන්න. සමිඳුන්ගේ දවස එනම්, සර්වපරාක්‍රමයාණන් විනාශය පමුණුවන දවස ආසන්න ය.