Isaiah 16:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මෝවබ් ගැන දුකෙන් ද කීර්-හෙරෙස් ගැන දොම්නසින් ද මම කෙඳිරිගාන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙයින් මෝවබ් ගැන මාගේ අතුණුද කීර්-හෙරෙස් ගැන මාගේ හෘදයද වීණාවක්මෙන් ශබ්ද දෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
මෝවබ් ගැන දුකෙන් ද කීර්-හෙරෙස් ගැන දොම්නසින් ද මම කෙඳිරිගාන්නෙමි.