Isaiah 16:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මෝවබ් ගැන සමිඳාණන් වහන්සේ මුලින් ප්‍රකාශ කළ පණිවුඩය එය වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෝවබ් ගැන පළමු කී වචනය මේය.
Sinhala SNRV (New Revised Version 2018)
මෝවබ් ගැන සමිඳාණන් වහන්සේ මුලින් ප්‍රකාශ කළ පණිවුඩය එය වේ.